Scooby doo movie

 


Scooby doo 2002 චිත්‍රපටය ඇමරිකාවේදී 2002 ජුනි 08 වන දින නිකුත් වූ අතර  පැය 1 යි විනාඩි 26ක කාලයක් මෙම චිත්‍රපටයට ඇතුලත් වේ

Scooby doo 2 චිත්‍රපටය 2004 දී නිකුත් වු අතර පුරා පැය 1යි විනාඩි 33ක් පමණ මෙම චිත්‍රපටයට ඇතුලත් වේ

එසේම scooby doo aaddams family සහ scooby රොබින් බැට් මෑන් චිත්‍රපටයද ඉතා රසවත්ය


 සිරස tv විසින් සිංහල හඩකවා රූපවාහිනීයෙන් විකාශණය කර අතර බාල මහලු සියලු දෙනාගෙ සිත් ඇදබැදගත් ස්කුබිඩූ කතා මාලාව සහ චිත්‍රපට අදටත් අපට බොහෝ  සේ ඇලුම් කරයි 


සිංහල හඩකැවූ මෙම චිත්‍රපට සියල්ලම ඔබට දැන් ඔබට facebook හරහා නරඹන්න පුළුවන් 

Facebook හරහා ස්කුබිඩූ චිත්‍රපට නැරඹීමට පහත ලින්ක්  ක්ලික් කරන්න👇 

👉Scooby doo 2002

👉Scooby doo 2

👉Scooby and batman robin

👉Scooby addams family


Thank you for read..!


Post a Comment

Previous Post Next Post

Contact Form