Scooby doo movie



💓Scooby and the alieninvaders(2000.10.03)
💓Scooby doo and the witchs gost(1999.10.05)
💓Scooby doo and zombie island(1998.09.25)

මේ සීරියස් තුනම ස්කුබිඩූ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැලදගත්ත film තුනක් 
මෙතනින් ගොඩක් අය  zombie island එකට සහ ෂැගීට ගෑණු ලමයෙක් හම්බවෙන movie දෙක බලන්න ගොඩක් කැමතියි

ඔයාලට මතක ඇති ඉතින් මේ සීරියස් තුනම සිංහල හඩකවලා සිරසෙන්  රූපවාහිනීය හරහා විකාශය උනා 
දැන් ඉතින් ආපහු බලපු අයටත් නොබලපු අයටත් බලන්න පුළුවන්

Directed by                     Jim
Story by                         Glenn leopold

සිංහල හඩකැවූ ස්කුබිඩූ movie තුනම facebook හරහා නරඹන්න ඔයා බලන්න කැමති ලින්ක් එක ක්ලික් කරන්න👇




Thank you for read..!



Post a Comment

Previous Post Next Post

Contact Form