Ben 10 classic

Ben 10 නිර්මාණය උනේ ඇමරිකාවෙදී එහිදී පලමුව එලිදැක්වුනෙ ben 10 classic serious එකයි එයින්  2005 දී පලමු episode එක විකාශණ විය


Ben 10 classic session 4කින් සමන්විත වේ

Episode 52 ඇතුලත් අතර එක episode එකක් සදහා 22ක පමණ කාලයක් ගතවේ

Characters 

Benjamin kirby tetennyson 

Gwendolyn catherine "gwen tennyson "

Max tennyson 

ප්‍රධාන සතුරන්

Vilgax

Kevin levin

Dr.animo

Sessions

Session 1

Episode 13 ක් ඇතුලත් වේ පලවෙනි  episode එක විකාශණ උනේ 2005.12.27දීය

Session  2

Episode 13ක් ඇතුලත් අතර පලමු  episode එක එලි දැක්වුනේ  2006.04.29දී

Session 3

Episode 13 ඇති අතර පලමු වරට එලිදැක්වූයේ 2006.11.25 වේ

Session 4

Episode 13 සමන්විත අතර පලමු එලිදැක්වීම 2007.07.07දීය

Ben 10 classic ශ්‍රී ලංකාවේ බොහො සෙයින් ප්‍රේක්ෂකයන් වැලදගත් අතර hiru tv ඔස්සෙ පලමු වරට සිංහල හඩකවා ප්‍රදර්ශන කලේය

 Ben 10 classic සිංහල හඩකෑවූ කාර්ටූන් එක බලන්න පුළුවන් ද?

ඔව් නමුත් සිංහල episode ඇත්තේ 8 පමණි

facebook හරහා නැරඹීමට ඔබ කැමතිනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න👇

👉Ben 10 classic watch now


Thank you for read..!



Post a Comment

Previous Post Next Post

Contact Form